රන් මිල පහළට

ඊයේ (22) දිනයට සාපේක්ෂව අද (23) දිනයේ රන් මිලෙහි පහළ යාමක් වාර්තා වී තිබේ.

ඒ අනුව අද රන් මිල ,

රන් අවුන්සය – රුපියල් 588,016.00

කැරට් 24 ග්‍රෑම් 1 – රුපියල් 20,750.00

කැරට් 24 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රුපියල් 165,950.00

කැරට් 22 ග්‍රෑම් 1 – රුපියල් 19,030.00

කැරට් 22 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රුපියල් 152,200.00

කැරට් 21 ග්‍රෑම් 1 – රුපියල් 18,160.00

කැරට් 21 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රුපියල් 145,250.00

Exit mobile version