රන් මිල පහළට.

ඊයේ (27) දිනයට සාපේක්ෂව අද (28) දිනයේ මෙරට රන් මිලෙහි තරමක අඩුවීමක් සිදුව ඇති බවට රන් භාණ්ඩ අලෙවිකරුවන් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

අද දින රන් මිල පහතින්,

රන් අවුන්සය – රු.595,435.00 

කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,900.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,200.00  

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,160.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.153,300.00  

කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,290.00  

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.146,300.00

Exit mobile version