රන් මිල පහළට.

ඊයේ (04) දිනට සාපේක්ෂව අද (05) දිනයේ මෙරට රන් මිල සුළු වශයෙන් පහළ ගොස් ඇති බව වාර්තා වේ.

අද දින රන් මිල පහතින්,

රන් අවුන්සය – රු.593,255.00 

කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,930.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,450.00  

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,190.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.153,500.00  

කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,320.00  

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.146,550.00

Exit mobile version