රන් මිල පහළට.

ඊයේ(09) දිනට සාපේක්ෂව අද(10) දිනයේ රන් මිල තරමක් පහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.615,848.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,730.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.173,800.00 

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,920.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.159,400.00  

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,020.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.152,150.00  

Exit mobile version