රන් මිල පහළට .

ඊයේ (05) දිනයට සාපේක්ෂව අද (06) දිනයේ රන් මිලෙහි තරමක පහළ යෑමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.621,278.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,920.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,350.00 

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,100.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.160,750.00  

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,180.00 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.153,450.00

Exit mobile version