රන් මිල පහළට.

රත්තරං මිල අද (12) පහළ ගිය බවට සමස්ථ ලංකා ස්වර්ණාභරණ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් දෙදහසකින්ද කැරට් 24 රන් පවුමක මිල රුපියල් හාරදහසකින්ද අඩුවූ බවට එම සංගමයේ භාණ්ඩාගාරික ආර්.සුබ්‍රමනියම් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව කැරට් 24 රන් පවුමක නව මිල රුපියල් එක්ලක්ෂ පනස් හත් දහස් එකසිය විසිපහක් වූ අතර කැරට් 24 රන් පවුමක මිල එක්ලක්ෂ හැත්තෑ දෙදහස් පන්සියක් වූ බව සදහන්.

Exit mobile version