රන් මිල යලි පහළට .

පසුගිය සතියට සාපේක්ෂව අද (23) දිනයේ රන් මිලෙහි සුළු අඩුවීමක් සිදුව ඇති බව වාර්තා වේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.641,889.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,650.00  
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.181,150.00  
කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,770.00 
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.166,100.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,820.00  
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.158,550.00

Exit mobile version