රන් මිල තවත් පහළට .

ඊයේ(10) දිනට සාපේක්ෂව අද(11) දිනයේත් රන් මිල පහළ යෑමක් දක්නට ලැබෙන බව වාර්තා වේ

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.613,831.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,660.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.173,250.00 

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,860.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.158,850.00  

කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,960.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.151,650.00

Exit mobile version