පසුගිය සති දෙකට සාපේක්ෂව මෙරට වෙළදපොලේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 11,000කට අධික මිලකින් පහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව නව මිල ගණන්,
රන් අවුන්සය – රුපියල් 611,266.00
කැරට් 24 ග්‍රෑම් 1 – රුපියල් 21,570.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රුපියල් 172,500.00
කැරට් 22 ග්‍රෑම් 1 – රුපියල් 19,780.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රුපියල් 158,200.00
කැරට් 21 ග්‍රෑම් 1 – රුපියල් 18,880.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රුපියල් 151,000.00
