අද රන් මිල.

ඊයේ(06) දිනයට සාපේක්ෂව අද(07) දිනයේ රන් මිලෙහි තරමක පහළ යෑමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.619,096.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,840.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.174,750.00 

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,020.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.160,200.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,110.00   

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.152,900.00

Exit mobile version