අද රන් මිල.

ඊයේ (24) දිනට සාපේක්ෂව අද (25) දිනයේත් රන් මිල පහළ යෑමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

ඒ අනුව අද (25) රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.622,398.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,960.00 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,650.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,130.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.161,050.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,220.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.153,750.00



Exit mobile version