රන් මිල ඉහළට.

පසුගිය සතියේ මෙන් මේ සතිය ආරම්භයේදීම රන් මිල ඉහළයාමට පටන් ගෙන ඇති බව වාර්තා වේ.

අද දින රන් මිල පහතින්,

රන් අවුන්සය – රු.624,024.00 

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,020.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.176,100.00  

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,190.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.161,500.00  

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,270.00  

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.154,150.00

Exit mobile version