රන් මිල ඉහළට .

‍මෙරට රන් පවුමක මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

රන් භාණ්ඩ අලෙවිකරුවන් පෙන්වා දෙන්නේ එය පසුගිය සතියට සාපේක්ෂව සුළු වැඩිවීමක් බවයි.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.645,981.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,790.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.182,300.00  

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,900.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,150.00  

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,950.00  

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.159,550.00

Exit mobile version