රන් මිල ඉහළට .

ඊයේ දිනට සාපේක්ෂව අද(31) දිනයේ රන් මිලෙහි සීඝ්‍ර ඉහළ යෑමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.629,432.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,210.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.177,650.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,360.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.162,900.00  

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,440.00 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.155,500.00

Exit mobile version