ඊයේ (13) දිනයට සාපේක්ෂව අද (14) දින රන් මිල තරමක් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව ,
රන් අවුන්සය – රුපියල් 591,772.00
කැරට් 24 ග්‍රෑම් 1 – රුපියල් 20,880.00
කැරට් 24 ග්‍රෑම් 8 ( පවුම් 1) – රුපියල් 167,000.00
කැරට් 22 ග්‍රෑම් 1 – රුපියල් 19,140.00
කැරට් 22 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රුපියල් 153,150.00
කැරට් 21 ග්‍රෑම් 1 – රුපියල් 18,270.00
කැරට් 21 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රුපියල් 146,200.00
