රන් මිල ඉහළට.

ඊයේ(07) දිනයට සාපේක්ෂව අද(08) දිනයේ රන් මිලෙහි තරමක ඉහළ යෑමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.622,159.00 

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,950.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,600.00 

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,130.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.161,000.00  

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,210.00  

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.153,650.00

Exit mobile version