රන් මිල ඉහළට .

අද(15) දිනයේ රන් මිලෙහි තරමක ඉහළ යෑමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.620,600.00  

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,900.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,150.00 

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,080.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.160,600.00  

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,170.00  

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.153,300.00

Exit mobile version