රන් මිල ඉහළට .

ඊයේ(03) දිනයට සාපේක්ෂව අද(04) දිනයේ රන් මිලෙහි සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.590,982.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,850.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.166,800.00  

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,120.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.152,900.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,250.00 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.145,950.00

Exit mobile version