ඊයේ(12) දිනයට සාපේක්ෂව අද(13) දිනයේ රන් මිලෙහි ඉහළ යාමක් සිදුව ඇති බව වාර්තා වේ.
අද රන් මිල සටහන පහතින්,
රන් අවුන්සය – රු. 607,735.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,440.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.171,500.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,660.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.157,250.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,760.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.150,100.00