රන් මිල ඉහළට .

පසුගිය සතියට සාපේක්ෂව අද (20) දිනයේ රන් මිලෙහි සුළු වැඩිවීමක් සිදුව ඇති බව වාර්තා වේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.651,541.00  

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,990.00 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.183,900.00 

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,080.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.168,600.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,120.00  

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.160,950.00

Exit mobile version