රත්‍රං මිල ඉහළට.

ඊයේ (20) දිනයට සාපේක්ෂව අද (21) දිනයේ රත්තරන් මිල තරමක් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (21) රන් මිල ,

රන් අවුන්සය – රුපියල් 594,624.00

කැරට් 24 ග්‍රෑම් 1 – රුපියල් 20,980.00

කැරට් 24 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රුපියල් 167,800.00

කැරට් 22 ග්‍රෑම් 1 – රුපියල් 19,240.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1 ) – රුපියල් 153,900.00

කැරට් 21 ග්‍රෑම් 1 – රුපියල් 18,360.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම් 1 ) – රුපියල් 146,900.00

Exit mobile version