රන් මිල ඉහළට .

පසුගිය සතියට සාපේක්ෂව අද (26) දිනයේ රන් මිල තරමක ඉහළ යෑමක් දක්නට ලැබෙන බවට රන් භාණ්ඩ අලෙවිකරුවන් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ, අනුව අද දින රන් මිල පහතින්,

රන් අවුන්සය – රු.592,356.00 

කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,900.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,200.00  

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,160.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.153,300.00  

කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,290.00  

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.146,300.00

Exit mobile version