රන් මිල ඉහළට .

පසුගිය සතියට සාපේක්ෂව අද (10) දිනයේ රන් මිල යළි ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

අද දින රන් මිල පහතින්,

රන් අවුන්සය – රු.600,740.00 

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,200.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.169,550.00  

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,440.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.155,500.00  

කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,550.00  

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.148,400.00

Exit mobile version