රන් මිල යළි ඉහළට

ඊයේ (23) දිනයට සාපේක්ෂව අද (24) දිනයේ දී රත්තරන් මිලේ සුළු වැඩි වීමක් දක්නට ලැබේ.

ඒ අනුව රන් මිල පහත අයුරින් ,

රන් අවුන්සය – රුපියල් 602,923 .00

කැරට් 24 ග්‍රෑම් 1 – රුපියල් 21,270.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රුපියල් 170,150.00

කැරට් 22 ග්‍රෑම් 1 – රුපියල් 19,500.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රුපියල් 156,000.00

කැරට් 21 ග්‍රෑම් 1 – රුපියල් 18,620.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම් 1)- රුපියල් 148,900.00

Exit mobile version