සමෘද්ධි සහනාධාරය පිළිබඳ සුභ ආරංචියක් .

සමෘද්ධි සහනාධාරය ලබා ගැනීම සදහා ඉදිරිපත් වූ ලක්ෂ 30ක අයදුම්පත් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ලද තොරතුරු තහවුරු කිරීමේ කටයුතු සති කිහිපයක් තුල අවසන් කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කල බවට වාර්තා වේ.

අනුරාධපුරයේ පැවති සාකච්ඡාවක් අතරතුර මේ බව ප්‍රකාශ කර ඇති අතර මෙම ව්‍යාපෘතිය මගින් සමෘද්ධි සහනාධාර වැඩසටහන සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය වන බවත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version