රජයේ සේවකයෝ පාරට.

අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා රාජ්‍ය සේවක වෘත්තීය සමිති රැසක් හෙට(30) දිනයේ දීපව්‍යාප්තව උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඒවා හෙට දහවල් 12ට පැවැත්වීමටයි පියවර ගෙන ඇත්තේ.

කළමනාකරණ සේවා නිලධාරීන්, ග්‍රාම සේවා නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් අතුරු ක්ෂේත්‍ර රැසක සේවකයන් ඊට එක් වීමට නියමිත බව සදහන්.

Exit mobile version