ආනයනය ගැන රජයේ අලුත් තීරණය .

වාහන හැර ආනයනය තහනම් කර තිබූ සියලුම භාණ්ඩවල ආනයන තහනම අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version