ධාන්‍ය අලෙවිය අඩුයි.

වෙළඳපොලේ ධාන්‍ය වර්ග වල අලෙවිය අඩු වී තිබෙන බව වාර්තා වේ .

ඒ හේතුවෙන් නිෂ්පාදකයින් දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර තල ,කුරක්කන් , උඳු , කවුපි ඇතුළු තවත් ධාන්‍ය වර්ග වල අලෙවිය මෙලෙස අඩු වී ඇති බව වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කර තිබේ .

Exit mobile version