ක්ෂය රෝගයේ වැඩි අවධානමක් රත්නපුරට.

රත්නපුර දිස්ත්‍රික්කය තුළ ක්ෂය රෝගය ව්‍යාප්තවීම වැඩි අවධානමක පවතින බව රත්නපුර ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා ඊයේ (16) ක්ෂය රෝගය වළක්වාගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version