අමු මිරිස් දාහ පන්නයි.

එළවළු වෙළඳපොලේ අමු මිරිස් කිලෝ ග්‍රෑමයක් රුපියල් දහස දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එමෙන්ම අමු මිරිස් කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 800 – 900 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවත් , ඉදිරියේ දී එම මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවත් සඳහන් වේ.

Exit mobile version