ග්‍රාම සේවා නිලධාරීන්ට ජනපතිගෙන් සුබ පැතුම්.

ග්‍රාම නිලධාරී සේවය ආරම්භ කර ඊයේ (01) දිනය වසර 60ක් සපිරීම නිමිත්තෙන් දිවයින පුරා සිටින ග්‍රාමසේවා නිලධාරීන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සුබ පැතුම් එක් කළ බව වාර්තා වේ.

Exit mobile version