ජූලි මාසයේ ක්ෂේත්‍ර කිහිපයක වර්ධනයක් .

ජූලි මාසයේදී මෙරට සේවා අංශයේ ක්ෂේත්‍ර කිහිපයක වර්ධනයක් සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව නව ව්‍යාපාර ,ව්‍යාපාර ක්‍රියාකාරකම්,සේවා නියුක්තිය මෙන්ම ඉදිරි ව්‍යාපාර අපේක්ෂා යන අංශවල පෙර මාසයට සාපේක්ෂව වැඩි වර්ධනයක් පෙන්නුම් කර තිබීම විශේෂත්වයක් බව සදහන්.

නව ව්‍යාපාර පිළිබඳ සලකා බැලීමේදී ප්‍රධාන වශයෙන් මූල්‍ය සේවා සහ අනෙකුත් පෞද්ගලික සේවා මෙන්ම වෘත්තීය සේවා අංශවලද වර්ධනයක් සිදුව තිබේ.

Exit mobile version