ගුරා විසින් සිසුවිය අපයෝජනය කරයි.

පසුගිය 28 වනදා පාසල් ගිය දැරිය නියමිත වෙලාවට  නැවත නිවසට නොපැමිණි බැවින් දෙමාපියන්  විසින් සොයාබැලීමේදී ගුරුවරයකු විසින් දැරිය ගෙන ගොස් අපයෝජනය කල පුවතක් හම්බන්තොට මයුරපුර ප්‍රදේශයෙන් වාර්තාවේ. මෙම දැරිය පාසල් අවසන්වී නිවසට පැමිණෙමින් සිටියදී සැකකාර ගුරුවරයා මෝටර් රථයකින් පැමිණ දැරිය නංවාගෙන ලැගුම්හලකට ගෙනගොස් අපයෝජනය කර ඇතිබව අනාවරණය වී තිබේ. දැරියගේ පියා විසින් මෙම සිදුවීම හම්බන්තොට … දිගටම ගුරා විසින් සිසුවිය අපයෝජනය කරයි. කියවන්න