ධනංජයගෙන් අර්ධ ශතකයක්.

ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගයේදී තම 10 වන අර්ධ ශතකය ලබා ගැනීමට ධනංජය සිල්වා සමත් වූ බව වාර්තා වේ.

පන්දු 79කට මුහුණ දෙමින් ඔහු එම ලකුණු 50 ලබාගෙන තිබේ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 37ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 148ක් ලබා ගෙන ඇති බව සදහන්.

Exit mobile version