ආලේලූයියා සෙනසුරාදා දිනය අදයි.

ලොව පුරා කිතුණු ජනතාව අද දිනයේදී ආලේලූයියා සෙනසුරාදා දිනය සමරනු ලබන බවට වාර්තා වේ.

අද (08) පැවැත්වෙන විශේෂ දේව මෙහෙය රාත්‍රී 11 ට කොටහේන ශාන්ත ලුසියා දෙව්මැදුරේදී කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබේ.

Exit mobile version