හමාස් ප්‍රබලයෙක් මරුට.

හමාස් ආරක්ෂක අංශ ප්‍රධානියෙක් ඊශ්‍රායල් ප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ Jehad Mheisen නම් පුද්ගලයෙක් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් එලෙස මියගිය බවයි.

Exit mobile version