හම්බන්තොට මහජන බැංකු හෙට විවෘතයි.

” අස්වැසුම ” බැංකු ගිණුම් ආරම්භ කිරීම සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු මහජන බැංකු ශාඛා හෙට (29) විවෘත බවත් , අවශ්‍ය වුවහොත් අනිද්දා (30) දිනයේත් විවෘතව තබන බවත් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version