හැරී පොටර් චරිතය හරහා අතිශය ජනප්‍රිය වූ ඩැනියෙල් රැඩ්ක්ලිෆ් පිය පදවිය ලබා ඇති බවට වාර්තා වේ.
ඒ ඩැනියෙල් රැඩ්ක්ලිෆ්ගේ බිරිඳ වන හොලිවුඩ් නිළි එරින් ඩාර්ක් සිය කුළුදුල් දරුවාට උපත ලබාදීම සමගයි.
මේ වන විට ඩැනියෙල් 33 හැවිරිදි වියේ පසුවන අතර,එරින් 38 හැවිරිදි වියේ පසුවෙයි.
ඔවුන් දෙදෙනා 2013 වසරේදී ‘Kill Your Darlings’ චිත්‍රපටයේ රංගනය අතරතුර හදුනාගෙන පෙම් සබදතාවය අරඹා තිබේ.
