හැටන් දුම්රිය ස්ථානය පාලුවට යයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් හැටන් දුම්රිය ස්ථානය අද (10) පාලුවට ගොස් ඇති බව වාර්තා වේ.

වර්ජනය හේතුවෙන් පොඩි මැණිකේ දුම්රිය සහ උඩරට මැණිකේ දුම්රිය පමණක් ධාවනය වන බවත් , දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් සිඳු නොකරන බවත් හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ.

Exit mobile version