ජනාධිපතිගේ සහ අගමැතිගේ හිතවතෙකු ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කරලා.

කැනඩා හා රුමේනියා රැකියා සඳහා යවන බවට පවසමින් මුහුණු පොතෙන් හඳුනාගත් කිහිප දෙනකුට මුදල් වංචා කළ පුද්ගලයෙකු පිළිබඳව දොම්පේ පොලිසියට පැමිණිලි ලැබී ඇත.  කුසාන් හෙට්ටිආරච්චි නැමැති මෙම පුද්ගලයා තමන් අගමැති  කාර්යාලයේ සේවය කරන බවත්, තවත් විටෙක ජනාධිපති කාර්යාලයේ සේවය කරන බවත් පවසමින් මෙම වංචාව කර ඇතැයි දැනගන්නට ඇත.   මොහු එලෙස තමන් අගමැති කාර්යාලයේ සේවය … දිගටම ජනාධිපතිගේ සහ අගමැතිගේ හිතවතෙකු ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කරලා. කියවන්න