සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් අද කෝප් කමිටුවට.

පසුගියදා රාජ්‍ය ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට දුන් නිර්දේශ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට අද (20) කැඳවා තිබෙන බව වාර්තා වේ .

Exit mobile version