බගවන්තලාවට වැසි-ඔයක් පිටාර ගලයි.

අද (16) දහවල් කාලයේ බගවන්තලාව ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ශා පතනයත් සමග පහත බිම් කිහිපයක් ජලයෙන් යට වී ඇති බව වාර්තාවේ.

බගවන්තලාව කෙසේල්ගමුව ඔය පිටාරගලීම හේතුවෙන් මෙලෙස ජලයෙන් යටවී ඇත්තේ සාන්ත මේරිස් ජාතික පාසැල හා වතුනිවාස පෙළක් බව සදහන් වේ.

ජලය පිටාර ගැලීමෙන් ජීවිත හෝ  දේපළ හානි කිසිත් මේ වන තෙක් වාර්තා  නොවී තිබේ.

Exit mobile version