වැලිපැන්න OIC ට කාන්තාවකගෙන් හෙල්මට් ප්‍රහාරයක්.

පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා වැලිපැන්න පොලිස් ස්ථානයට පැමිණි කාන්තාවන් දෙදෙනෙක් පැමිණිල්ල විභාග කිරීමට පෙර ගැටුමක් ඇති කරගෙන ඇති අතර එය වැළැක්වීමට ගිය අපරාධ අංශයේ ස්ථානාධිපතිට ආර්ක්ෂක හිස්වැසුමකින් පහර දී ඇති බව වාර්තා වේ.

මෙම පහර දීමට අදාළව මතුගම උතුම්ගම ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව සඳහන්.

Exit mobile version