හෙන්රි කිසිංජර් අභාවප්‍රාප්ත වෙයි .

අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වේ .

ඔහු මියයන විට 100 වැනි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ .

Exit mobile version