ත්‍රී රෝද රථ ගාස්තු ගැන මෙන්න.

ඉහළ යන ඉන්ධන මිල හමුවේ ත්‍රීරෝද රථ සංගම් , මිල සඳහන් කිරීමෙන් ඉවත් වන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඔහු වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවේ රජයෙන් නියාමනයක් සිදු නොකරන නිසා සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසන මිලට රියැදුරන් ධාවනය නොකරන බවයි.

Exit mobile version