ඊයේ (04) දිනට සාපේක්ෂව අද (05) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතින බව වාර්තා වේ .
මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල ගණන් පහතින් ,
මහජන බැංකුව – රු. 316.18 – රු. 329.37
සම්පත් බැංකුව – රු. 318.00 – රු. 328.00
කොමර්ෂල් බැංකුවේ – රු.317.68 – රු. 328.00
