උද්ධමනයේ වෙනසට හේතුව මෙන්න.

එළැඹෙන 2024 අයවැය සහ ගෝලීය ඛනිජ තෙල් වෙළෙඳපොළේ මිල ඉහළ යාම හේතුවෙන් උද්ධමනයේ වෙනසක් සිදු වෙන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඔහු සඳහන් කරන්නේ ඉදිරියේදී මෙරට උද්ධමනය 5%ක මට්ටමේ රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය එකඟතාවයකට පිවිසි බවත් , එය තීරණය කර ඇත්තේ නව ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව බවත් ය.

Exit mobile version