වෛද්‍යවරුන් ගත් ඒකමතික තීරණය මෙන්න.

ඉදිරි කටයුතුවලදී වෛද්‍ය ජී. විජේසුරිය , නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පිළිනොගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබෙන බව වාර්තා වේ.

මෙම තීරණය එළඹෙන සතියේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත දැනුම්දීමට නියමිත බවත් , වෛද්‍ය ජී. විජේසුරියට එරෙහිව පැමිණිල්ලක්  සිදුකිරීමට බලාපොරොත්තු වන බවත්   එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර තිබේ.

Exit mobile version