සිම්බාබ්වේ – ශ්‍රී ලංකා තරග කාලසටහන මෙන්න.

එළඹෙන වසරේ සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී 
ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එහිදී විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතව ඇති බව සදහන්.

තරගාවලියේ එක්දින තරග ජනවාරි මස 6,8 සහ 11 වනදා දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙනු ඇති.

විස්සයි විස්ස තරග 14,16 සහ 18 යන දිනවල පැවැත්වීමට නියමිත බව සදහන්.

මෙම තරගාවලි දෙකම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ පැවැත්වෙන බව වාර්තා වේ.

Exit mobile version