විදේශ ජාතිකයාගේ දිවි බේරූ ලක් භූමියේ වීරයෝ.

ඊයේ (15) හික්කඩුව වෙරළ තීරයේ දිය නාමින් සිටියදී දිය වැලකට හසු වී මීටර් 100ක් පමණ දුරක් ගසා ගෙන ගිය රුසියන් ජාතිකයාව බේරා ගැනීමට හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සමත් වූ බව වාර්තා වේ.

Exit mobile version